🔥 VIPGEM.LK — ඔබේ ඩිජිටල් භාණ්ඩ සඳහා හොඳම තැන! 🎁 විශේෂ දීමනා | ⚡ පැය 24 පුරාම සේවාව | 🚀 ඕනෑම වෙලාවක ඇණවුම් කරන්න | 💎 වැඩියෙන් ඉතිරි කරගන්න!   •   🔥 VIPGEM.LK — ඔබේ ඩිජිටල් භාණ්ඩ සඳහා හොඳම තැන! 🎁 විශේෂ දීමනා | ⚡ පැය 24 පුරාම සේවාව | 🚀 ඕනෑම වෙලාවක ඇණවුම් කරන්න | 💎 වැඩියෙන් ඉතිරි කරගන්න!
App
Install VipgemAdd to home screen
Adobe (Credits)
Game / Top up
1
පැකේජය තෝරන්න
1 Months (Credits) 🔥 5 ක් පමණයි!
LKR 500LKR 250
1 Year (Credits) 📦 තොගයේ: 13
LKR 2,500LKR 1,600
2
Phone Number
ඔබේ දුරකථන අංකය ඇතුළත් කරන්න
⚠️
Generative Credits – Credits 250ක්

Generative Credits යනු Adobe Lightroom යෙදුම තුළ AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණය භාවිතයෙන් ඡායාරූපවල ඇති අනවශ්‍ය වස්තූන් ඉතා නිවැරදිව ඉවත් කිරීමට භාවිතා කරන Points වේ.

- මෙම Credits භාවිතා කළ හැක්කේ ඡායාරූප සඳහා පමණි. වීඩියෝ සඳහා භාවිතා කළ නොහැක.
- ඔබගේ ගිණුමේ දැනට Generative Credits 250ක් ඇත.
- AI තාක්ෂණය භාවිතයෙන් ඡායාරූප සංස්කරණය කිරීමේදී මෙම Credits වැය වේ.
- මෙම Credits මාසයක කාලයක් සඳහා පමණක් වලංගු වේ.
- ඊළඟ අලුත් කිරීමේ දිනයේදී Credits ස්වයංක්‍රීයව නැවත ලබා දෙනු ලැබේ.

සටහන: මෙම Generative Credits Adobe Lightroom හි AI ඡායාරූප සංස්කරණ පහසුකම් සඳහා පමණක් භාවිතා කළ හැක.
ඔබගේ Email
Gmail / iCloud (iPhone) / ඕනෑම email එකක් — order විස්තර මෙයට එවයි
3
Payment
පසුම්බියෙන් ගෙවන්න
ඔබේ පසුම්බි ශේෂයෙන් ගෙවන්න
💳
Card Pay
Visa · Master · Amex — ක්ෂණික auto delivery · +2.75%
VISAMCAMEX
🏦
Bank Payment
Auto delivery නැහැ · slip upload · admin activate (~විනාඩි 30)
ඔබට අවශ්‍ය මුදලLKR 0
ඔබේ ශේෂයLKR 0.00
ඔබේ පසුම්බි ශේෂයෙන් ගෙවන්න
📹 ඇණවුම් කරන්නේ කොහොමද? විනාඩියක video
ℹ️ Adobe (Credits) ගැන & ප්‍රශ්න

Adobe (Credits) – Vipgem එකේ හොඳම මිල

Vipgem – game top-up සහ premium apps සඳහා online store එකක්. Adobe (Credits) Rs. 250 සිට – ඉක්මන් delivery, රුපියල් වලින් ආරක්ෂිත ගෙවීම සහ WhatsApp සහාය සමඟ.

Adobe (Credits) ගන්නේ කොහොමද?

Package එක තෝරලා Vipgem wallet එකෙන් හෝ WhatsApp හරහා order කරන්න. Account / login විස්තර ඔබේ My Orders පිටුවේ ලැබෙනවා.

Adobe (Credits) මිල කීයද?

Vipgem එකේ Adobe (Credits) Rs. 250 සිට (Rs. 1,665 දක්වා). සියලුම මිල ගණන් රුපියල් (LKR) වලින්.

Delivery එකට කොච්චර වෙලා යනවද?

බොහෝ orders විනාඩි කිහිපයකින් ඉවරයි; ගොඩක් products automatic delivery. තත්ත්වය My Orders පිටුවේ බලන්න.

ගෙවන්නේ කොහොමද?

බැංකු මාරුවෙන් Vipgem wallet එකට සල්ලි දාලා ඉක්මනින් ගන්න, නැත්නම් කෙලින්ම WhatsApp හරහා order කරන්න.

ContactRefundTermsPrivacy© 2026 vipgem.lk