Vipgem – game top-up සහ premium apps සඳහා online store එකක්. Free Fire Top-Up Rs. 325 සිට – ඉක්මන් delivery, රුපියල් වලින් ආරක්ෂිත ගෙවීම සහ WhatsApp සහාය සමඟ.
📖 Free Fire Top-Up මිලදී ගන්නා විදිහ (පියවරෙන් පියවර)
Package එක තෝරලා, ඔබේ player ID / UID එක දාලා, Vipgem wallet එකෙන් හෝ WhatsApp හරහා order කරන්න. Password එක අවශ්‍ය නැහැ – කෙලින්ම game account එකට එකතු වෙනවා.
Vipgem එකේ Free Fire Top-Up Rs. 325 සිට (Rs. 32,500 දක්වා). සියලුම මිල ගණන් රුපියල් (LKR) වලින්.
බොහෝ orders විනාඩි කිහිපයකින් ඉවරයි; ගොඩක් products automatic delivery. තත්ත්වය My Orders පිටුවේ බලන්න.
බැංකු මාරුවෙන් Vipgem wallet එකට සල්ලි දාලා ඉක්මනින් ගන්න, නැත්නම් කෙලින්ම WhatsApp හරහා order කරන්න.