Free Fire Diamond Top Up කරන්නේ කොහොමද?
Credit card එකක් නැතුව විනාඩි කිහිපයකින් Free Fire diamonds ගන්න පුළුවන්. ඔබේ Free Fire UID එක විතරයි ඕනේ – password එක අවශ්‍ය නැහැ.
පියවර 1 – UID එක හොයාගන්න
Free Fire open කරලා උඩ වම් පැත්තේ profile පින්තූරය ඔබන්න. නමට යටින් තියෙන අංකය තමයි UID එක. ඒක copy කරගන්න.
පියවර 2 – Diamond package එක තෝරන්න
Vipgem එකේ Free Fire පිටුවට ගිහින් ඕනේ diamond ප්‍රමාණය තෝරන්න. මිල ගණන් රුපියල් (LKR) වලින්.
පියවර 3 – UID දාලා ගෙවන්න
UID එක paste කරලා player නම හරිද බලන්න. Vipgem wallet එකෙන් (බැංකු මාරුවෙන් සල්ලි දාන්න පුළුවන්) හෝ WhatsApp හරහා order කරන්න.
පියවර 4 – Diamonds ලැබෙනවා
විනාඩි කිහිපයකින් diamonds ඔබේ account එකට එකතු වෙනවා. තත්ත්වය My Orders පිටුවේ බලන්න.
නිතර අසන ප්‍රශ්න
Credit card එකක් ඕනෙද?
නැහැ. බැංකු මාරුවෙන් Vipgem wallet එකට සල්ලි දාන්න හෝ WhatsApp හරහා order කරන්න පුළුවන්.
Password එක දෙන්න ඕනෙද?
නැහැ. UID එක විතරයි. වැරදි UID එකකට යැවූ diamonds ආපසු ගන්න බැහැ, ඒ නිසා UID එක හොඳින් පරීක්ෂා කරන්න.

▶