PUBG Mobile UC Top Up කරන්නේ කොහොමද?
Royale Pass, skins, crates සඳහා PUBG Mobile UC ඔබේ character ID එකෙන් විතරක් ගන්න පුළුවන් – login අවශ්‍ය නැහැ.
පියවර 1 – PUBG ID එක copy කරන්න
PUBG Mobile open කරලා avatar එක ඔබලා ID අංකය copy කරගන්න.
පියවර 2 – UC තෝරලා ගෙවන්න
Vipgem එකේ UC package එක තෝරලා, ID එක paste කරලා wallet එකෙන් හෝ WhatsApp හරහා ගෙවන්න.
පියවර 3 – UC ලැබෙනවා
UC ඔබේ account එකට එකතු වෙනවා – තත්ත්වය My Orders පිටුවේ බලන්න.
නිතර අසන ප්‍රශ්න
PUBG password එක ඕනෙද?
නැහැ. Player ID එක විතරයි.

▶