Mobile Unlock & Service Tool Rent
මිල අධික licence එකක් ගන්නේ නැතුව mobile repair කඩවලට professional tools පැය ගණනට කුලියට ගන්න පුළුවන්. රුපියල් වලින් ගෙවන්න, username සහ password ඔබේ order පිටුවට ලැබෙනවා.
Unlocker Tool Rent [6 Hours]from Rs. 170
මිලදී ගන්න
Rent For OCTOPUS SAMSUNG 1 Hours [New Version]from Rs. 1,150
මිලදී ගන්න
Rent For OCTOPUS LG 1 Hoursfrom Rs. 850
මිලදී ගන්න
Rent කරන විදිහ
1. Tool එක සහ කුලී කාලය තෝරන්න.
2. Vipgem wallet එකෙන් හෝ WhatsApp හරහා ගෙවන්න.
3. My Orders එකේ username සහ password බලන්න.
4. Tool software එකට login වෙලා කුලී කාලය ඇතුළත වැඩේ ඉවර කරන්න.
Rent කරන්න කලින්
කාලය නාස්ති නොවෙන්න tool software සහ drivers කලින්ම install කරගන්න. ඔබේ phone model එක tool එක support කරනවද බලන්න.
නිතර අසන ප්රශ්න
කුලී කාලය පටන් ගන්නේ කවදද?
Login විස්තර ලැබුණු වෙලාවේ ඉඳන් පටන් ගන්නවා.

▶