CapCut Pro ගන්නේ කොහොමද?
CapCut Pro වලින් සියලුම premium effects, filters, templates සහ AI tools පාවිච්චි කරන්න පුළුවන්. TikTok, Reels, YouTube video edit කරන්න හොඳම එක.
මොන plan එකද?
දින 7 – try කරලා බලන්න. මාස 1 – නිතර edit කරන අයට. මාස 12 – මාසයකට අඩුම මිල.
ගන්න විදිහ
1. CapCut Pro පිටුවේ plan එක තෝරන්න.
2. Vipgem wallet එකෙන් හෝ WhatsApp හරහා ගෙවන්න.
3. Login විස්තර My Orders පිටුවේ ලැබෙනවා.
නිතර අසන ප්රශ්න
Phone සහ PC දෙකේම වැඩද?
ඔව්, එකම account එක phone app එකේ සහ PC එකේ පාවිච්චි කරන්න පුළුවන්.

▶