🔥 VIPGEM.LK — ඔබේ ඩිජිටල් භාණ්ඩ සඳහා හොඳම තැන! 🎁 විශේෂ දීමනා | ⚡ පැය 24 පුරාම සේවාව | 🚀 ඕනෑම වෙලාවක ඇණවුම් කරන්න | 💎 වැඩියෙන් ඉතිරි කරගන්න!   •   🔥 VIPGEM.LK — ඔබේ ඩිජිටල් භාණ්ඩ සඳහා හොඳම තැන! 🎁 විශේෂ දීමනා | ⚡ පැය 24 පුරාම සේවාව | 🚀 ඕනෑම වෙලාවක ඇණවුම් කරන්න | 💎 වැඩියෙන් ඉතිරි කරගන්න!
App
Install VipgemAdd to home screen
Vipgem › Guides

PUBG Mobile UC Top Up කරන්නේ කොහොමද?

🌐 English🌐 தமிழ்✓ සිංහල
Royale Pass, skins, crates සඳහා PUBG Mobile UC ඔබේ character ID එකෙන් විතරක් ගන්න පුළුවන් – login අවශ්‍ය නැහැ.
PUBG Mobile (Global) Sri Lanka
PUBG Mobile (Global)from Rs. 340
මිලදී ගන්න

පියවර 1 – PUBG ID එක copy කරන්න

PUBG Mobile open කරලා avatar එක ඔබලා ID අංකය copy කරගන්න.

පියවර 2 – UC තෝරලා ගෙවන්න

Vipgem එකේ UC package එක තෝරලා, ID එක paste කරලා wallet එකෙන් හෝ WhatsApp හරහා ගෙවන්න.

පියවර 3 – UC ලැබෙනවා

UC ඔබේ account එකට එකතු වෙනවා – තත්ත්වය My Orders පිටුවේ බලන්න.

නිතර අසන ප්‍රශ්න

PUBG password එක ඕනෙද?

නැහැ. Player ID එක විතරයි.

📖 තවත් මාර්ගෝපදේශ

Free Fire Diamond Top Up කරන්නේ කොහොමද?Credit Card නැතුව Netflix ගන්නේ කොහොමද?CapCut Pro ගන්නේ කොහොමද?YouTube Premium ගන්නේ කොහොමද?
ContactRefundTermsPrivacy© 2026 vipgem.lk